skip to main |
skip to sidebar
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද ඩකාහි පැවත්වෙන ආසියානු කුසලාන අවසාන ලීග් තරගයේදී
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 232 ක් වාර්තා කිරීමට සමත්විය.
පන්දුවාර 49 යි පන්දු 5 ක් තුළ ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට අවස්ථාව
උදාකරගත් අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට
ලබාදෙන ලදී.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමර කපුගෙදර ලකුණු 62 ක්ද,උපුල් තරංග හා
ළහිරු තිරිමාන්න ලකුණු 48 බැගින්ද ලබාගැනීමට සමත් විය.
Posted in: ක්රිකට්,පුවත්,ශ්‍රී ලංකා
Email This
BlogThis!
Share to Facebook