සන්ධාන මන්ත්‍රී තරුණියක් රාත්‍රිය පුරාම දූෂණය කරලා-තව පිරිසක් හවුල්

තරුණියක් පැහැරගෙන ගොස් තවත් පිරිසක් හා එක්ව දූෂණය කළ පූජාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින්ද රාජනායක හා ත්‍රී රෝද රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට අංකුඹුර පොලීසිය කටයුතු කර ඇත. 19 දින පසුවරුවේ තරුණිය පැහැරගෙන මන්ත්‍රීවරයාට අයත් නිවසකදී තවත් පිරිසක් හා එක්ව දූෂණය කල බවට තරුණිය අංකුඹුර පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු අංකුඹුර පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන බව ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පූජාපිටිය ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තේරීපත්වූ නලින්ද රාජනායක නමැති මන්තී‍්‍රවරයායි.මොවුන් විසින් දහඅට හැවිරිදි තරුණියක් මෙලෙස කෙළෙසා ඇතැයි පැවසේ.සැකපිට අත්අඩංගුවටගෙන ඇති අනෙක් සැකකරු චමීර ජයසංඛ හෙවත් කළු මල්ලි නැමැත්තෙක් බව වාර්තා වේ.

Japanese govt eyes up to 30% future ratio of N-power

The Japanese government is likely to set nuclear power contributions to the nation's energy supply in 2030 at a maximum of 30 per cent under a new basic plan on energy, according to sources.It will be a significant drop from the figure set under the current energy plan, which calls for nuclear power to account for a majority of the nation's total energy.Particularly since the outbreak of the crisis at the Fukushima No. 1 nuclear power plant, public attention has been directed at the government's new basic plan as it will set the tone of national energy policy.The Economy, Trade and Industry Ministry's research committee for natural resources and energy intends to draw up several scenarios on the ratios of energy sources by the end of April and select one this summer, the sources said.The panel on Monday came up with four plans, each of which proposes different ratios of nuclear power in 2030--0 per cent, 20 per cent, 25 per cent and 30 per cent. The panel will compile a formal proposal after incorporating variables such as electricity demand and possible effects of energy conservation.

According to the sources, only one panel member called for nuclear power to account for about 30 per cent of the nation's total power supply, the same level as before the Fukushima nuclear crisis. Nine panel members were in favor of either about 25 per cent or about 20 per cent, while seven pushed for the ratio to be 0 per cent, supporting the idea that the nation will eventually abandon nuclear power.The nation is expected to rely more on renewable energy sources and thermal power if it reduces its dependence on nuclear power.At the meeting, members agreed it would be difficult for the nation to raise nuclear power's share to 50 per cent of the total energy supply.

The sources said many ministry officials view 20 per cent to 25 per cent as realistic. The panel is therefore likely to coordinate opinions around those figures, they added.However, panel members remain deeply divided, the sources said. They will likely face difficulties reaching an agreement.Renewable energy sources, which many hope will make up for the decrease in nuclear power, still have technical uncertainty and costs are also at issue.Higher fuel costs for thermal power generation--which has increased since the Great East Japan Earthquake--are likely to raise electricity rates. Increased thermal power generation will also raise carbon dioxide emissions.Keeping such issues in mind, the government needs to consider public opinion to choose the best plan for the nation's energy policy.

Suresh Raina romancing Anushka Sharma

Romance between Bollywood actresses and Team India cricketers is nothing new. It all started with Nawab of Pataudi and Sharmila Tagore. Ravi Sastry and Yuvraj Singh were also in the news for romancing Bollywood heroines.
The latest is all rounder Suresh Raina, who is seen quite often with Band Baaja Baaraat star Anushka Sharma. They met for the first time in London and had been dating ever since.
While Raina was linked with the high-profile daughter of a union minister not too long ago, Anushka was tagged with Ranveer Singh for sometime.

කෝට්ටේ රජ මහා විහාරයේ භික්ෂු ඝාතනයක්

කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනමක්  ප්‍රහාරයකට ලක්ව ඝාතනය වී ඇති අතර ඊයේ රාත්‍රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන් වේ.එක් ස්වාමීන් වහන්සේ නමක් එම ස්ථානයේම අපවත් වී ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේ රෝහලට ඇතුළත් කරද්දී අපවත්ව ඇති බව වාර්තා වේ.
විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් පිටිගල ජිනසිරි හිමි(80)සහ බොරලැස්ගමුවේ ගුණරතන හිමි(60) යන ස්වාමීන් වහන්සේලා මෙසේ ඝාතනයට ලක් කර තිබුණි.මේ වන විට සිදුවීමට අදාළව සිව්දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අද අලුයම පොලිස් සුනඛයන් යොදවා මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බව ආරංචි මාර්ග පවසයි.

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 232ට ශ්‍රී ලංකා ඉනිම නිමාකරයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද ඩකාහි පැවත්වෙන ආසියානු කුසලාන අවසාන ලීග් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 232 ක් වාර්තා කිරීමට සමත්විය. පන්දුවාර 49 යි පන්දු 5 ක් තුළ ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය. කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට අවස්ථාව උදාකරගත් අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන ලදී.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමර කපුගෙදර ලකුණු 62 ක්ද,උපුල් තරංග හා ළහිරු තිරිමාන්න ලකුණු 48 බැගින්ද ලබාගැනීමට සමත් විය.